SKIP TO MAIN CONTENT

Fair Work Ombudsman කාර්යාලයේ නිල වෙබ් අඩවිය තවත් භාෂා 40 කින්.

Fair Work Ombudsman's website is now accessible in 40 languages other than English.
Source: www.fairwork.gov.au

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ රැකියා ස්ථානය ආශ්‍රිත අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකි Fair Work Ombudsman කාර්යාලයේ නිල වෙබ් අඩවිය ඉංග්‍රීසි හැරුණු කොට තවත් භාෂා 40කින් ක්‍රියාත්මක වන බව Ombudsman කාර්යාලය නිල මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ රැකියා ස්ථානය ආශ්‍රිත අයිතිවාසිකම් සහ වගකීම් පිලිබදව බහුසංස්කෘතික ප්‍රජාවන් දැනුවත් කිරීමේ අරමුණින් Fair Work Ombudsman කාර්යාලය මෙම නව ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සදහන්.

තම ආයතනය  ඔස්ට්‍රේලියාවේ වෙසෙන සියලුම ජන කොටස් සදහා රැකියා ස්ථානය ආශ්‍රිත අයිතීන් සහ වගකීම් පිලිබදව දැනුවත් කිරීමට බැදී සිටින බවත් එහි එක්  පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගත බවත්, Fair Work Ombudsman, Natalie James ප්‍රකාශ කර තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now