SKIP TO MAIN CONTENT

මෙල්බර්න් නුවර Bourke වීදියේ මිනිසුන් යටකර මරා දැමූ ඝාතකයාට අධිකරණයෙන් අද ලැබුණු මතක හිටින දඬුවම.

The judge said Gargasoulas's age was a factor in deciding to set a non-parole period rather than a sentence of life with no parole. It is the longest non-parole period ever set
The judge said Gargasoulas's age was a factor in deciding to set a non-parole period rather than a sentence of life with no parole. It is the longest non-parole Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

මෙල්බර්න් නගයේ Bourke වීදිය ආශ්‍රිතව අධික වේගයෙන් අපරික්ෂාකාරී ලෙසට මෝටර් රථයක් ධාවනය කරමින් මිනිසුන් 6 දෙනෙකු මරුමුවට පත් කළ පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට අධිකරණය අද (22/02) තීරණය කළේය.

James Gargasoulas නැමති මෙම පුද්ගලයා එලෙස අධික වේගයෙන් රිය ධාවනය කළ මොහොතේ මත්ද්‍රව්‍ය රැගෙන සිහි විකල්වී තිබු බවද සඳහන්.

2017 වසරේ ජනවාරි 20 වන දින මෙම ඛේදවාචකය සිදුවූ අතර එයින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරවමින් තවත් 35 කට පමණ තුවාල සිදුවිය.

ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ දරුණුතම සමූහ ඝාතනය ලෙසද මෙය හැඳින්විය හැකි බව අධිකරණයේ විනිසුරුවරයා නඩුව කැඳවූ අවස්තාවේදී විස්තර කළේය.

කෙසේනමුත් James Gargasoulas හට සමාවක් ඉල්ලීමට හැකියාව ලැබෙනුයේ අද සිට වසර 46 කට පසුවය.

එවිට ඔහුගේ වයස අවුරුදු 73 ක් වී තිබෙනු ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now