SKIP TO MAIN CONTENT

මහනුවරදී අද තෛපොංගල් සමරපු හැටි.

Thaipongal Day at Kandy.
Source: SBS Sinhala

1 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

සමස්ත හින්දු ජනයා මහත් භක්තියෙන් යුතුව සමරන අද (14/01) දිනට යෙදුණු තෛපොංගල් දින සැමරුම නිමිත්තෙන් මහනුවර සෙල්වවිනයාගර් කෝවිලේ විශේෂ ආගමික වතාවත් සිදුවිය.

ගොම පිරියම් කොට කෝවිල් භූමියේ සකස් කළ ශුද්ධ බිමෙහි කිරි උතුරවා හිරු දෙවියන් උදෙසා පුද පූජා කිරිම ද එහිදී සිදු කෙරිණි.

Thaipongal Day at Kandy.
Source: SBS Sinhala
Thaipongal Day at Kandy.
Source: SBS Sinhala
Thaipongal Day at Kandy.
Source: SBS Sinhala

අලුයම පැවැති ආගමික වතාවත් වලදී ගණ, ශිව, පත්තිනි, කතරගම හා විෂ්ණු දෙවිවරුන් උදෙසා පුද පුජා කිරීම ද කෝවිලේදී සිදුවිය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now