SKIP TO MAIN CONTENT

ලොව ප්‍රථම Miss Wheelchair World කිරුළ Belarus රාජ්‍යයට.

Miss Wheelchair World
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ලොව පැවැත්වූ පළමු Miss Wheelchair World තරගාවලියෙන් ජයග්‍රහණය කිරීමට Belarus හි මනෝවිද්‍යාව හදරාන සිසුවියක් වන Aleksandra Chichikova සමත් විය.

ආබාධයන්ට ලක්වී රෝද පුටුවලින් ගමන් කරන තරුණියන් හට දිරි දීමේ අරමුණින් පැවැත්වීමට යෙදුනු මෙම තරගාවලිය පසුගිය සෙනසුරාදා පෝලන්තයේ අගනුවර වන Warsaw හිදී පැවැත්විණි.

දකුණු අප්‍රිකාවේ Lebohang Monyatsi මෙහි දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.

රටවල් 19 ක තරුණියන් 24 ක් මෙම Miss Wheelchair World තරගාවලිය සඳහා සහභාගී විය.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now