SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ඉල්ලා අස්වෙයි.

Ford steps down as Sri Lanka coach
Source: AFP

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි වී පැමිණීමෙන් පසුව නිවාඩු ලබා යන අවස්ථාවේදී ෆෝඩ් මහතා නැවතත් සිය රට බලා ගිය බවත් එසේ පිටවුයේ තමාගේ සියලු දේවල් අසුරාගෙන බවත් වාර්තා වේ.

ඔහුගේ කොන්ත්‍රාත් කාලය 2019 වසර දක්වා තිබෙන නමුත් හටගත් යම් මතභේදකාරී තත්ත්වයක් මෙම ඉල්ලා අස්වීමට හේතුවූ බව ද පැවසේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now