SKIP TO MAIN CONTENT

සිඩ්නි නුවර ත්‍රස්ත කුමන්ත්‍රණයේදී අත් අඩංගුවට පත් සැකකරුවන්ගේ නිවෙස් පරීක්ෂාව තව දුරටත්.

Forensic officers are continuing to comb the Sydney homes of the remaining suspects
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

සිඩ්නි නුවර පසුගියදා වැටලූ ත්‍රස්ත කුමන්ත්‍රණයේ අත් අඩංගුවට පත් සැකකරුවන්ගේ නිවෙස් සහ ඔවුන්ට සම්බන්ධ අනෙක් නිවෙස් පිළිබඳ අධිකරණ වෛද්‍ය නිලධාරීන් තවමත පරීක්ෂණ පවත්වන බව සඳහන්.

එම සිද්ධියට අදාළව පුද්ගලයින් සිව් දෙනෙකු අත් අඩංගුවට ගත් නමුත් 50 හැවිරිදි එක් සැකකරුවෙකු ඊයේ (02/08) නිදහස් කරනු ලැබීය.

සෙසු සැකකරුවන් තිදෙනා තවමත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.

ලබන ඉරිදා දිනය වන  තෙක් ඔවුන්ව රඳවා තබා ගැනීමට හෝ චෝදනා ගොනු කිරීමට පොලීසියට හැකියාව ඇත.

මෙම සිද්ධියත් සමග ඔස්ට්‍රේලියාවේ සෑම ගුවන් තොටුපොලකම පනවා ඇති අතිරේක නීති අවශ්‍ය තාක් කල් පනවා තැබීමට සිදු වන බව විපක්ෂයේ නීති පිළිබඳ නියෝජිත  Mark Dreyfus ABC පුවත් වෙත පැවසීය.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now