SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැති John Howard මහතා රෝහල් ගත කෙරේ

Former Prime Minister John Howard.
Former Prime Minister John Howard. Source: Getty

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැතිවරයෙකු වන John Howard මහතාට සිඩ්නි රෝහලක සැත්කමක් සිදු කර තිබේ.

අසූ එක් හැවිරිදි Howard මහතා ඇපෙන්ඩිසයිටිස් රෝගයට ගොදුරු වූ අතර ඒ සඳහා වන සැත්කමක් සිඩ්නි නුවර Royal North Shore පෞද්ගලික රෝහලේදී සිදු කරන ලදී.

ඔස්ට්‍රේලියාවේ 25 වන අග්‍රාමාත්‍යවරයා ලෙස 1996 වසරේදී පත්වූ John Howard මහතා 2007 වසර තෙක් වසර 11 ක් අගමැතිධුරය දැරුවේය.

මෑත ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ සාර්ථකම අගමැතිවරයා ලෙසද ඔහු තවමත් නම් දරා සිටී.

එමෙන්ම හිටපු ඔස්ට්‍රේලියානු අගමැති වරුන් අතර ඔහු දැනට ජීවත්වන වයස්ගතම අගමැතිවරයා ද වෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now