හිටපු කතානායක විජමු ලොකුබණ්ඩාර මහතා අභවප්‍රාප්ත වී තිබේ.
කොරෝනා වයිරසය ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ පස්වරුවේ ඒ මහතා මිය ගිය බව වාර්තා විය.
මියයන විට ලොකුබණ්ඩාර මහතා 81වැනි වියෙහි පසු විය.
Share