SKIP TO MAIN CONTENT

ජුනි 10: වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාවෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙක්

Health workers conduct COVID-19 testing at Western Health - Melbourne Showgrounds site in Ascot Vale,  Monday June 7, 2021.(AAP Image/Luis Ascui) NO ARCHIVING
Source: AAP

1 min read

Published

Updated

By Nipuna Dodangoda, Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ 23,679 ක් හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 4 දෙනෙකු හමුවී තිබේ.

එම පුද්ගලයින් 4 දෙනාම එකම පවුලේ සාමාජිකයින් වන අතර ඔවුනට වෛරසය සම්ප්‍රේෂණය වුනු ප්‍රභවය පිළිබඳව තවමත් පරීක්ෂණ පැවැත්වෙන බව වික්ටෝරියා සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

මේ වන විට ප්‍රාන්තය තුල සිටින සක්‍රීය කොරෝනා ආසාදිතයින්ගේ ගණන 78 ක් ලෙස වාර්තා වේ.

එමෙන්ම ඊයේ දිනයේදී (09/06) කොරෝනා එන්නත් මාත්‍රා 20,784 ක් වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ට ලබා දීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කොට තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now