SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ පාසල් 4000 ක් හිරිහැර සහ ප්‍රචණ්ඩත්වයට එරෙහිව පෙළ ගැසේ.

Bullying
primary school pupils during a lesson a Barry Batchelor/PA Wire Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ  National Day of Action Against Bullying and Violence හෙවත් හිරිහැර සහ ප්‍රචණ්ඩත්වයට එරෙහිව ක්‍රියාකරන දිනය අදට යෙදී තිබේ.

මේ අනුව අද දිනයේදී සමස්ත ඔස්ට්‍රේලියාවේම පාසල් 4000 කට වැඩි ප්‍රමාණයක් හිරිහැර සහ ප්‍රචණ්ඩත්වයට එරෙහිව අද දිනයේ පෙළගැසෙනු ඇත.

පසුගිය වසර තුළ bullying  හෙවත් හිරිහැරයට පත්වූ පාසල් දරුවන් පිළිබඳ දුරකථන ඇමතුම් 3500 ක් පමණ ඔස්ට්‍රේලියාවේ Kids Helpline  සේවයට ලැබුණු බවද වාර්තා වේ.

එම දුරකතන ඇමතුම්වලින් 83% කම සටහන්වුයේ පැවතුණේ පාසල් තුළ ළමුන්ට හිරිහැර සිදුවීම සම්බන්ධයෙනි.

දරුවන් මෙසේ හිරිහැරයට පත්වූ වහාම දෙමාපියන් ක්ෂණිකව ඒ සමබ්ධයෙන් ක්‍රියා කළ යුතු බව  Kids Helpline හි ප්‍රධාන විධායක Tracy Adams පැවසුවාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now