ත්‍රස්තවාදය තුරන් කිරීමට ප්‍රංශයෙන් සහ මහා බ්‍රිතාන්‍යයෙන් නව සැලැස්මක්.

Anti-terrorism

French President Emmanuel Macron, left, and Britain's PM Theresa May arrive for a joint press conference after a meeting, at the Elysee Palace, in Paris, Source: AP

ත්‍රස්තවාදය තුරන් කිරීමට ප්‍රංශයේ සහ මහා බ්‍රිතාන්‍යයේ සමාජ ජාල ප්‍රමාණවත් තරමේ වගකීමක් ඉටු නොකරන බව දෙරටේ රාජ්‍ය නායකයින් ප්‍රකාශ කර තිබේ.

බ්‍රිතාන්‍ය අගමැතිනී Theresa May, ප්‍රංශ ජනාධිපති Emmanuel Macron සමග එක්ව පැරිස් නුවරදී මෙම ප්‍රකාශය සිදු කර ඇත.

අද වන විට ත්‍රස්තවාදය සඳහා ප්‍රබලම පිටිවහල ලැබෙනුයේ අන්තර්ජාලයෙන් වන බැවින් ඒ හරහා පුද්ගලයින්ගේ මනස් ත්‍රස්තවාදී අදහස් වලින් වෙනස් කිරීම වැලැක්වීමට දෙරටම කටයුතු කරන බවද එහිදී අනාවරණය කෙරිණි.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now