SKIP TO MAIN CONTENT

පසුගිය වසර පහ තුළ ඕස්ට්‍රේලියාවේ වීසා වංචා චෝදනා 2500 කට වැඩි සංඛ්‍යාවක්

visa fraud
Source: SBS

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

පසුගිය වසර පහ තුළ ඕස්ට්‍රේලියාවේ වීසා වංචා චෝදනා 2500 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

විදේශ වල සිට, ඕස්ට්‍රේලියාවේ විසා සම්බන්ද බලයලත් පුද්ගලයෙකු හරහා වීසා බලපත්‍රයක් ලබා ගැනීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් සම්බන්ධව වන විසා වංචා වාර්තා 56 ක් සම්බන්ධයෙන් සොයාබැලීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ‘දේශසීමා නිරීක්ෂණ අංශය’ කටයුතු කර ඇත. එමඟින් මෙම වංචනික විසා සම්බන්ද තොරතුරු හසුකර ගැනීමට දෙපාර්තමේන්තුව සමත්ව තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now