SKIP TO MAIN CONTENT

ජූලි 1 දා සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල පළමු නිවාස මිලදී ගන්නා පුද්ගලයින්ව මුද්දර ගාස්තු වලින් නිදහස් කෙරේ.

Australia Housing Market
NSW stamp duty reforms. Source: www.reesjones.com.au

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

එළබෙන ජූලි 1 දා  සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල පළමු නිවාස මිලදී ගන්නා  පුද්ගලයින්ව මුද්දර ගාස්තු වලින් නිදහස් කරන වාර්තා වෙයි.

ඩොලර් 650,000 දක්වා වූ දේපල සදහා මෙම මුද්දර ගාස්තු සහනය අදාල බව සදහන්.  

නිව් සවුත් වේල්ස් රජය හදුන්වාදීමට නව නීති ප්‍රති පාදන යටතේ එම ප්‍රාන්තය තුල දේපල මිලදී ගැනීමට බලාපොරොත්තු වන විදේශීය ආයෝජකයිනට ඉතා ඉහල ගාස්තු සහ බදුවලට මුහුණ දීමට සිදු වනු ඇති බව ද වාර්තා වේ.

තවද මිට අමතරව ඩොලර් ලක්ෂ 8 දක්වා වටිනාකමකින් යුත් දේපල සදහා සහන හිමි වන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනි Gladys Berejiklian පවසයි.

ප්‍රාන්ත රජය මගින් ලබාදී ඇති මෙම සහන අඩු අදායම් ලාභීන්ට නිවාස මිලදී ගැනීමේදී නියමාකාරයෙන් සහාය නොවන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත නියෝජය විපක්ෂ නායක  Michael Daley පවසයි. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now