SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ කොරෝනා වයිරස් දත්ත සඳහා ජාතික දත්ත ගබඩාවක් පිළිබඳ වැඩිදුර තොරතුරු අද ප්‍රකාශයට පත් කෙරේ

Victoria records seven new coronavirus cases and two deaths
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ කොරෝනා වයිරස් දත්ත සඳහා ජාතික දත්ත ගබඩාවක් පිළිබඳ වැඩිදුර තොරතුරු අද (07/08) ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම දත්ත සමුදාය මගින් මහජනතාවට සහ කොරෝනා වසංගතය සම්බන්ධ තීරණ ගන්නන්ට උපරිම දත්ත ලබා ගත හැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.

ප්‍රාන්ත සහ ටෙරිටරි මෙම දත්ත හුවමාරු කිරීමේ හා එකතු කිරීමේ ආරම්භක අවධියේ සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now