SKIP TO MAIN CONTENT

ලංකාවේ පුංචි ඡන්දයේ ගැසට් පත්‍රයට අත්සන් තැබේ.

SL local government election
Source: Sunday Observer

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකාවේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා වන රජයේ ගැසට් නිවේදනයට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද (01/11) අත්සන් තැබීය.

පළාත් සභා හා පළාත් පාලන ඇමැතිවරයා සිය කාර්යාලයේ දී ඒ සඳහා අත්සන් කළ අතර අදාළ ගැසට් නිවේදනය ඒ අනුව බලාත්මක වනු ඇත.

Daily Mirror ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now