SKIP TO MAIN CONTENT

ළමා අපයෝජන සදහා චෝදනා ලබාසිටි කාදිනල් George Pell ගේ අභියාචනය ජයගනී

Cardinal George Pell leaves the County Court in Melbourne in 2019.
Source: AP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

ළමා ලිංගික අපචාරවලට දොඩනා ලබාසිටි කාදිනල් ජෝර්ජ් පෙල් විසින් තමාට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනා වලට එරෙහිව ඉදිරිපත්කල අභියාචනයෙන් ජයග්‍රහණය කරයි.

අද (07/04) උදැසන ඒ පිළිබඳව වන තීන්දුව ක්වීන්ස්ලන්ත අධිකරණයේදී විභාග වුනු අතර එහිදී මෙම තීන්දුව අධිකරණ විසින් ප්‍රකාශයට පත්කරන ලදී.

78 හැවිරිදි ජෝර්ජ් පෙල් 1990 දශකයේ මෙල්බර්න් අගරදගුරු පදවියේ සිටියදී ශාන්ත පැට්‍රික් ආසන දෙව්මැදුරේදී ගීතිකා කණ්ඩායමෙහි සිටි පිරිමි ළමුන් දෙදෙනෙකු අපයෝජනය කිරීමේ චෝදනාවට වරදකරු වීමෙන් වසර හයක සිරදඬුවමකට යටත්ව සිටියේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now