SKIP TO MAIN CONTENT

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේදී ජර්මනිය නැවතත් අංක 01 ට.

FIFA ranking  2017
Source: FIFA

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ නැවතත් අංක 01 බවට පත්වීමට ජර්මනියට හැකියාව ලැබී තිබේ.

ප්‍රසාද ලකුණු 1609 ක් ලබා ගනිමින් ජර්මනිය ප්‍රථම ස්ථානයට පත්වන විට ප්‍රසාද ලකුණු 1603 ක් ලබා බ්‍රසීලය දෙවැනි ස්ථානයේ සිටියි.

ප්‍රසාද ලකුණු 1413 ක් ලබා ගත් ආර්ජන්ටිනාව තෙවැනි ස්ථානයේ පසුවෙයි.

පෘතුගාලය, ස්විට්සර්ලන්තය, පෝලන්තය, චිලී, කොලොම්බියාව, ප්‍රංශය සහ බෙල්ජියම පිලිවෙලින් සිව්වන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා දිනාගෙන ඇත.

FIFA ranking  2017
Source: FIFA

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now