SKIP TO MAIN CONTENT

ලෝක ග්ලුකෝමා සතිය ඇරඹේ- ලෝක ජනගහනයෙන් මිලියන 4.2කට ග්ලුකෝමාව බලපායි.

Get ready for World Glaucoma Week 2017
Source: http://www.wgweek.net/

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: News Sri Lanka



Skip to article content

අදෘශ්‍යමාන ග්ලුකෝමාව පරදවමු යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන ලෝක ග්ලුකෝමා සතිය ආරම්භ වෙයි.මාර්තු 

12 සිට ආරම්භ වූ ග්ලුකෝමා සතිය මාර්තු 18 දින දක්වා පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ග්ලුකෝමා අන්ධභාවයට පත්වීමට බලපාන තුන්වන ප්‍රධාන හේතුව වෙයි.අක්ෂි ස්ණායුවට ස්ථීර හානිය සිදුවීමෙන් ක්‍රමයෙන් අන්ධභාවයට පත්වීම සිදුවෙයි.

ලෝක ජනගහනයෙන් මිලියන 4.2ක ප්‍රමාණයක් ග්ලුකෝමා නිසා අන්ධභාවයට පෙළෙන බව සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 250,000 පමණ ග්ලුකෝමා රෝගයට ලක්ව තිබේ.මෙය මුළු ජනගහනයෙන් සියයට 6%ක් බව මැතකදී සිදු කරන ලද ජාතික අන්ධභාවය පිළිබඳ සමීක්ෂණයේ දී අනාවරණය වී තිබේ. ග්ලුකෝමා හඳුනාගැනීම වැදගත්. තම පවුලේ වැඩිහිටියන්ට ග්ලුකෝමා ඇති බවට හඳුනාගෙන තිබෙනම් දරුවන්ට එය වැළඳීමේ හැකියාව ඉහළ බව වේ. 

ග්ලුකෝමා කල් ඇතිව හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමෙන් ග්ලුකෝමාව වළක්වා ගැනීමට හැකි බව , ග්ලුකෝමා  රෝගය පිළිබඳව ජනතාවට වැඩි අවධානයකට ලක් කිරීම සඳහා ප්‍රතිකාර සඳහා උනන්දු කිරීම  උදෙසා ලෝක ග්ලුකෝමා සතිය නම් කර තිබේ.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now