SKIP TO MAIN CONTENT

සයිටම් ජනසතු කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍යවරු තවත් වර්ජනයකට.

SAITM
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily News



Skip to article content

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීම සඳහා තවදුරටත් රජයට බලකිරීමේ අදහසින් මැයි මස 3 වැනිදා සහ 5 වැනිදා අතර එක්දින වර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය සැරසෙයි.

එම වර්ජනයට රජයෙන් සාධාරණ පිළිතුරක් නොලැබුණහොත් ලබන වෙසක් පෝයට (09/05) පසුව අඛණ්ඩ වැඩ වර්ජනයකට සූදානම් වන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කරයි.

මෙම වර්ජනය සඳහා තවත් වෘත්තීය සමිති 200 කට ආසන්න සංඛ්‍යාවක් තම සංගමයට  සහයෝගය දීමට සූදානම් බවද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now