SKIP TO MAIN CONTENT

ජනපති ගෝඨාභය ඉල්ලා අස්වන බව අගමැතිට නිල වශයෙන් දන්වයි

Gotabhya Rajapaksha_ President of Sri Lanka
Gotabhya Rajapaksha: President of Sri Lanka Source: Facebook/ Gotabhya Rajapaksha

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ජූලි 10 වන දින ප්‍රකාශ කළ පරිදි තමා ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට නිල වශයෙන් දැනුම් දී තිබෙන බව අගමැති මා​ධ්‍ය කාර්යාලය අද (ජූලි) පෙරවරුවේ ප්‍රකාශ කළේය.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජුලි 13 වනදා ඉල්ලා අස්වීමට නියමිතය.

පක්ෂ නායකයන්ගේ මතයට ගරු කරමින් ලබන 13 වැනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමාට දැනුම් දුන් බව ද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගිය ජූලි 10 වන දින පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now