SKIP TO MAIN CONTENT

රනිල්ට ජනපති ධුරයේ වගකීම පවරයි

Sri Lanka's Ranil Wickremesinghe
Sri Lanka's new President - Ranil Wickremesinghe Source: AAP

1 min read

Published


Skip to article content

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටින බැවින් ජනාධිපති ධුරයේ වැඩ බැලීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ බව ජනාධිපතිවරයා දැනුම දී ඇතැයි කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now