SKIP TO MAIN CONTENT

මහා බාධක කොරල් පරයේ මුළු වත්කම ඩොලර් බිලියන 59 ක් බවට හඳුනා ගැනෙයි.

A supplied image obtained Tuesday, Sept. 22, 2015 of Australia's Great Barrier Reef as seen from above. (AAP Image/Hamilton Island) NO ARCHIVING, EDITORIAL USE ONLY
A supplied image obtained Tuesday, Sept. 22, 2015 of Australia's Great Barrier Reef as seen from above. Source: HAMILTON ISLAND

1 min read

Published

By Madhura Seneviratne

Source: ABC Australia



Skip to article content

ඔස්ට්‍රේලියාවට අයත් “මහා බාධක කොරල් පරය” හෙවත් The Great Barrier Reef හි සම්පූර්ණ වත්කම ඩොලර් බිලියන 56 ක් බව ගණන් බලා තිබේ.

ඔස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ ආර්ථික විශ්ලේෂණ ආයතනයක් වන Deloitte Access Economics ආයතනය විසින් මෙම ගණනය කිරීම සිදු කර ඇත.

ලෝක උරුමයක් ලෙස නම් කර ඇති මහා බාධක කොරල් පරයෙහි වත්කම් සඳහා වැඩිම දායකත්වයක් සපයනු ලබන්නේ සංචාරක කර්මාන්තය විසින් වන අතර එය ඩොලර් බිලියන 29 ක් ලෙස ගණන් බලා තිබේ.

මහා බාධක කොරල් පරය මගින් ඔස්ට්‍රේලියාව තුළ රැකියා 64,000 ක් පමණ උත්පාදනය කර ඇති අතර ජාතික ආර්ථිකයට ඩොලර් බිලියන 6.4 ක දායකත්වයක් සපයයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now