SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු සෙනට් සභා ඉතිහාසයේ ලාබාලතම සෙනට් සභිකයා ග්‍රීන්ස් පක්ෂයෙන්.

Greens introduces Australia's youngest senator after the dual citizenship crisis.
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියානු සෙනට් සභා ඉතිහාසයේ ලාබාලතම සෙනට් සභිකයා ලෙස ග්‍රීන්ස් පක්ෂයේ 22  හැවිරිදි  Jordon Steele-John පත්වීමට නියමිත බව වාර්තා වේ.

ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් සෙනට් සභාවෙන් ඉවත් වීමට සිදුවූ ග්‍රීන්ස් පක්ෂයේ  Scott Ludlam ගෙන් පුරප්පාඩු වූ සෙනට් අසුන සඳහා මෙසේ  Jordon Steele-John පත් කිරීමට නියමිත බව සඳහන්.

ආබධිත තත්ත්වයේ පසු වන ඔහු බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය නියෝජනය කරමින් ඔස්ට්‍රේලියානු සෙනට් සභාවට පත් වීමට නියමිතය.

ඔස්ට්‍රේලියාවේ තාරුණ්‍ය සහ ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් මධ්‍යම පාර්ලිමේන්තුවේ හඬක් නැගීම තම අරමුණ බව ඔහු ABC පුවත් සේවයට පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now