ඔස්ට්‍රේලියාවේ සතියකට වැඩ කරන දින ගණන 4ක් හෝ දිනකට වැඩ කරන පැය ගණන 6ක් බවට පත් කිරීමට යෝජනාවක්.

Greens leader Di Natale to push for a four day work week

Octopus in Business Source: iStockphoto

ඔස්ට්‍රේලියාවේ සතියකට වැඩ කරන දින ගණන 4ක් හෝ දිනකට වැඩ කරන පැය ගණන 6ක් බවට පත් කළ යුතු බව ග්‍රීන්ස් පක්ෂයේ නායක Richard Di Natale. පවසයි.

එමගින් ප්‍රමාණවත් ආදායමක් යටතේ ළමා සුරැකුම් වියදම් අඩු කර  ගැනීම,අනෙක් උදවියට වැඩි රැකියා ප්‍රමාණයක් බිහි කිරීම සහ ප්‍රීතිජනක ජීවිතයක් ගත කිරීමට මග පාදනු ඇතැයි ඔහු පෙන්වා දෙයි.

National Press Club හි අද (15/03) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළ Richard Di Natale පැවසුවේ  ඔස්ට්‍රේලියාවේ අනාගත සේවා ආකෘතිය පිළිබඳ සංවාදයක් ආරම්භ කළ යුතු බවයි.

16% ක ප්‍රතිශතයක් වැඩිපුර පැය ගණනක් සේවය කිරීමට අවශ්‍ය බව අප කතා කර  තිබෙන නමුත් හතරෙන් එකකට වඩා වඩා වැඩි ඔස්ට්‍රේලියානුවන් "අපට අඩුවෙන් වැඩ කිරීමට අවශ්‍යයි" කියා කියන අයුරු අප අසා නොමැති බව ඔහු එහිදී පැවසීය.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now