SKIP TO MAIN CONTENT

Gypsies නායක සුනිල් පෙරේරා ජීවන වේදිකාවට සමුදෙයි

Gypsies leader Sunil Perera passed away
Source: Facebook

1 min read

Published


Skip to article content

Gypsies සංගීත කණ්ඩායමේ නායක, ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

නිව්මෝනියා රෝගී තත්ත්වයෙන් අසාධ්‍ය වූ ඔහු ඊයේ (05/09) කොළඹ පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.

සුනිල් පෙරේරා මහතා මිය යනවිට 68 වැනි වියෙහි පසු විය.

කොවිඩ් රෝගයෙන් පෙළෙමින් සිටි සුනිල් පෙරේරා මහතා මීට දින කිහිපයකට පෙර සුවය ලබා තම නිවසට පැමිණි බවද මින් පෙර වාර්තා විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now