2023 ජූලි 01 සිට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවයට අයදුම් කිරීමේ නව ගාස්තු මෙන්න (SBS සිංහල/ වීඩියෝ)

2023 ජූලි 01 සිට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය සඳහා වන අයදුම්පත් ගාස්තු ඉහළ දමා ඇති බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම නව ගාස්තු පිළිබඳ දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

New application fees for Australian Citizenship from 01 July 2023

New application fees for Australian Citizenship from 01 July 2023 Source: AAP

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now