Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

නිදහස් කුසලාන තරගාවලියේ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයින් 8 දෙනා මෙන්න.

Nidahas Trophy 2018

Source: Sri Lanka Cricket

ශ්‍රී ලංකාවේ 70 වන නිදහස සැමරුම සංකේතවත් කරමින් හෙටින් (06/03) ආරම්භ වන නිදහස් කුසලාන තුන්කොන් 20-20 ක්‍රිකට් තරගාවලියේ ජාත්‍යන්තර විස්තර විචාරකයින් ගේ නම් ලැයිස්තුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට ප්‍රසිද්ධියට පත් කර තිබේ.

ඒ අනුව පහත සඳහන් ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයින් 8 දෙනා  2018 නිදහස් කුසලාන තුන්කොන් 20-20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වනු ඇත.

  1. සුනිල් ගවස්කාර් - ඉන්දියාව
  2. සංජේ මංජ්‍රේකාර් - ඉද්නියාව
  3. මුරලි කාර්තික් - ඉන්දියාව
  4. රසල් ආනොල්ඩ් - ශ්‍රී ලංකාව
  5. රොෂාන් අබේසිංහ - ශ්‍රී ලංකාව
  6. අතාර් අලී - බංග්ලාදේශය
  7. අමීර් සොහේල් - පාකිස්තානය
  8. බ්‍රෙට් ලී - ඔස්ට්‍රේලියාව

2018 නිදහස් කුසලාන තුන්කොන් 20-20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සමග ඉන්දියාව හා බංග්ලාදේශය තරග වදින අතර මෙය හෙට (06/03) ආරම්භ වී මාර්තු 18 වන දින අවසන් වේ.


1 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now