ඔස්ට්‍රේලියාව තුල වාසස්ථානයක් නොමැති homeless ජනයා 116,000 පමණ සිටින බවට වාර්තා වේ.
නිවාස කුලී ඉහල යාම සහ ඒ සදහා සාර්ථක පිලියමක් නොමැති වීම මීට හේතු වූ ඇති බවයි වාර්තා වන්නේ.

Council to Homeless Persons ආයතනය පවසන්නේ රජයට මෙම තත්වය නිමා කිරීමට සැලැස්මක් නොමැති බවයි.
රජය විසින් social housing නිවාස ලබා දීම මද බවත් මීට හේතු වී තිබේ.
homeless බවට පත්වෙන පුද්ගලයින් සැම විටම මත්ද්‍රව්‍ය බාවිතය හෝ ආබාධ සහිත අය නොව ඔවුන් ගෘහස්ත හිංසනයට මුහුණ දෙන අය ද විය හැකියි.

ඕස්ට්‍රේලියාවේ homeless පුද්ගලයන් ගෙන් 46%ක් විදේශයන්හි උපත ලද අයයි
ඔවුන්ට ලබා ගත හැකි ආධාර
ඔබට ඔබේ කුලී නිවාස හිමියා සමග සාකච්චාවට හෝ හදිසි වාසස්ථාන අවශ්‍ය වූ විට විවිධ ආයතන මගින් එම සේවා සපයයි
එසේම ගෘහස්ත හිංසනයට මුහුණ දෙන කාන්තාවන් වෙනුවෙන් 1800 රෙස්පෙච්ට්නම් දුරකතන සේවාවක්ද පැය 24 පුරාම ක්‍රියාත්මක වේ


