1.ඔස්ට්‍රේලියාව තුල ෆෙඩරල් , ප්‍රාන්ත හා territory අතර බලය බෙදී ගොස් තිබේ
ෆෙඩරල් නීති පහල මන්ත්‍රන සභාව සහ සෙනට් සභාව යන සභා දෙකෙන්ම සම්මථ වී අග්රාන්දුකාරවරයා විසින් අත්සන් කිරීමද අවශ්‍ය වේ.
http://www.aph.gov.au/About_Parliament/House_of_Representatives
http://www.aph.gov.au/About_Parliament/Senate
http://www.gg.gov.au/governor-generals-role

2.පහල මන්ත්‍රණ සභාව නොහොත් නියෝජිත සභාවේ නියෝජිතයන් 150ක් ඔස්ට්‍රේලියාව පුරාම චන්ද කොට්ටාශ නියෝජනය කරමින් සිටිනවා.
එමගින් රජය පවත්වාගෙන යාම, නීති සම්මත කිරීම, පාලනය අධීක්ෂණය හා ජාතික ප්‍රශ්න පිලිබඳ විවාද පැවැත්වීමද සිදු කරනවා.
මැතිවරණයකින් පසුව පහල මන්ත්‍රණ සභාවේ වැඩිම සාමාජිකයන් සිටින පක්ෂය මගින් රජයක් පිහිටුවනවා. එම පක්ෂයේ නායකයා අග්‍රාමාත්‍යවරයා බවට පත් වෙනවා.

3.ඉහල මන්තරන සභාව නොහොත් සෙනට් සභාව සාමාජිකයන් 76 දෙනෙක් ගෙන් සමන්විතයි. -සැම ප්‍රන්න්තයකින් සාමාජිකයන් 12ක් සහ territory වලින් දෙදෙනා බැගින්
පහල මන්තරන සභ්හවෙන් ඉදිරිපත් වන නීති විචාරය සෙනට් සභාවේ කාර්යයි. සෙනට් සභාව වසර 6ක නිල කාලාක් ඇති අතර සභාවෙන් අඩක්ම සැම වසර 3ට වරක් තොර පත් වෙනවා

4.ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය නිතිකාරක, විධායක හා අධිකරණ ලෙස කොටස් 3ට බෙදේ
පාර්ලිමේන්තුව නොහොත් නීතිකාරක කොටස , ප්‍රජාතන්ත්‍ර වාදී ලෙස පත්කරගත් නියෝජිතයන්ගෙන් සමන්විතයි. ව්‍යවස්ථාවේ 51 වැනි වගන්තියට අනුව නව නීති ප්වෙනුවෙන් චන්දය ලබා දීම හා විවාද කිරීම එහි කාර්යයි.
http://www.aph.gov.au/
http://www.aph.gov.au/About_Parliament/Senate/Powers_practice_n_procedures/Constitution

විධායකය යනු පරිපාලන කොටසයි. එය පාර්ලිමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද නීති බල පැවැත්වීම සිදු කරයි
http://www.australia.gov.au/about-government/how-government-works

අධිකරණය අනෙක් කොටස් වලින් ස්වාදීනව ඕස්ට්‍රේලියාවේ නීතිය ක්‍රියාත්මක කිරීම සිදු කරයි . අනෙක් රජයේ කොටස් ව්‍යවස්තාවට එරෙහිව බල තල පාවිච්චි කරනවාද යන්න ඔවුන් සොයා බලනවා.

5. ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය අනිවාර්ය චන්දයකින් තොර පත්වේ
ෆෙඩරල් මැතිවරණ සැම වසර 3ට වරක්ම පැවැත්වේ. ජුලි 2 වැනිදා මීලග මැතිවරණය උදේ 8 සිට සවස 6 දක්වා ඔස්ට්‍රේලියාව පුරා චන්ද මධ්‍යස්ථාන 8000ක් පුරා පැවැත්වේ. වයස අවුරුදු 18ට හෝ වැඩි ඕස්ට්‍රේලියානු පුරවැසියන් ලියාපදිංචි වී චන්දය භාවිතා කල යුතුයි

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් ක්‍රමය පිලිබඳ විස්තර පහත වෙබ් අඩවියෙන් ලබා ගන්න
http://www.australia.gov.au/about-government/how-government-works
චන්දය ප්‍රකාශ කරන අන්දම පිලිබඳ විස්තර පහත වෙබ් අඩවියෙන් ලබා ගන්න
http://www.aec.gov.au/faqs/voting_australia.htm
චන්දය ප්‍රකාශ කිරීම පිලිබඳ ඔබේ භාෂාවෙන් තොරතුරු පහත වෙබ් අඩවියෙන් ලබා ගන්න
http://www.aec.gov.au/About_AEC/Translated_information/index.htm

