SKIP TO MAIN CONTENT

2023-24 ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අය වැය ඔස්ට්‍රේලියාවේ වීසාවලට සහ සංක්‍රමණිකයින්ට බලපාන හැටි (SBS සිංහල/ වීඩියෝ)

2023–24 මුල්‍ය වර්ෂයේ ඔස්ට්‍රේලියාවේ ස්ථිර වීසා කෝටාව 190,000 දක්වා ඉහළ දැමීමට වත්මන් කම්කරු පක්ෂ රජය තීරණය කර ඇත.

AUS Budget Migartion SBS Sinhala.png

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS


Skip to article content

මෙවර ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අය වැයෙන් සහ අප්‍රේල් 27 වනදින ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Clare O'Neil විසින් හෙළිකළ තොරතුරුවලට අනුව ඔස්ට්‍රේලියාවේ වීසා සහ සංක්‍රමණ පද්ධතිය වෙනස් වන අයුරු පහත වීඩියෝවෙන් දැක්වෙයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now