SKIP TO MAIN CONTENT

ලෝක ප්‍රකට Forbes සඟරාව 2023 ලොව හොඳම සංචාරක ගමනාන්ත 23 අතරට ශ්‍රී ලංකාව නම් කළේ මෙහෙමයි (SBS සිංහල/ වීඩියෝ)

2023 වසරේ ජාත්‍යන්තර සංචාර සඳහා ලොව ප්‍රකට Forbes සඟරාව නම් කළ ලොව හොඳම සංචාරක ගමනාන්ත 23 අතරට ශ්‍රී ලංකාවත් නම් කර තිබේ.

Sri Lanka ranked top country for travel in 2019.
Source: Flickr

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS


Skip to article content

2023 වසරේ සංචාරය කිරීම සඳහා ලොව හොඳම සංචාරක ගමනාන්ත 23න් එකක් ලෙස ලොව ප්‍රකට Forbes සඟරාව ශ්‍රී ලංකාව ලැයිස්තුගත කර තිබේ.

ජාත්‍යන්තර සම්මානලාභී සංචාරක චිත්‍රපට නිෂ්පාදකවරියක් සහ ලොව පුරා වික්‍රමාන්විත හා විනෝදජනක ක්‍රියාකාරකම් ප්‍රදර්ශනය කරමින් ඩිජිටල් අවකාශයේ ජාත්‍යන්තර සංචාරක ගමනාන්ත පිළිබඳ විවිධ වාර්තා සපයන සංචාරක කර්මාන්තයේ ප්‍රධාන සාමාජිකාවක් වන Juliana Broste විසින් ශ්‍රී ලංකාව 2023 වසරේ ලොව හොඳම සංචාරක ගමනාන්තයක් ලෙස Forbes සඟරාවට නම් කර ඇත.

ශ්‍රී ලංකාව පිළිබඳ Juliana විසින් Forbes සඟරාවට සටහන් කළ දෑ පහත වීඩියෝවෙන් නරඹන්න.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now