SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාව තුල මානසික සෞඛ්‍ය පිළිබද සේවා ලබා ගන්නේ කෙසේද ?

womn
Source: Getty

1 min read

Published

Updated

By Charitha Adikari



Skip to article content

 ඔබටත් ඔබේ එදිනෙදා ජීවිතයේ ගැටළු නිසා ආතතිය හා ශෝකජනක තත්වයක් ඇති විද ? එසේත් නැත්නම් ඔබේ පවුලේ සාමාජිකයකු පිලිබදව කනගාටු වේ ද? එසේත් නැත්නම් ඔබ ඔස්ට්‍රේලියාවට පැමිණීමට පෙර ඇති වූ සිදුවීම් නිසා ඇතිවන ගැටළු මෙයට හේතු වීමට හැකියි

man_depressed.jpg?itok=Nil_uySJ&mtime=1538384453

සන්ක්රමනිකයන්ට අලුත් භාෂාවක් හා සංස්කෘතියක් වෙත මුහුණ දීමට ඇති නිසා ඔවුන් විවිධ මානසික තත්වයන්ට මුහුණ දීමට සිදු විය හැකියි 

ඒ නිසා ඔවුන්ට විවිධ ආකාරයේ සහය අවශ්‍ය බවයි මානසික සෞඛ්‍ය පිළිබද ස්වා සපයන beyundblue  ආයතනය පවසන්නේ 

beyondblue

ඔබේ පවුලේ වෙඉද්යවරයාට කතා කරන්න

ඕස්ට්‍රේලියාවේ අනෙක් ජනයාට වඩා සංක්‍රමණිකයන් මානසික සෞඛ්‍ය සේවා ලබා ගැනීම අඩුයි. නමුත් විවිධ භාෂා වලින් ඒ පිලිබදව සේවා ලබා ගත හැකියි

මුලින්ම ඔබේ පවුලේ වෙඉද්යවරයා හමුවී ඔබේ සේවය ලබා ගන්න. විවිධ සේවා ලබා ගැනීමට එවිට එම වෙඉද්යවරයා ගෙන් නිර්දේශ ලබා ගත හැකියි. NSW , වික්ටෝරියා හා ක්වීන්ස්ලන්තය යන ප්‍රාන්ත වල transcultural mental health services යනුවෙන් සේවා තිබේ

gp.jpg?itok=2TXzlMZ-&mtime=1538384547

සේවා දුරකථන අංකය

beyondblue ආයතනයේ අංකය  1300 22 4636 or

 Lifeline ආයතනයේ අංකය 13 11 14.

මෙම වෙබ් අඩවි ඔස්සේ chat සේවාව ද ලබා ගත හැකියි 

beyondblue.org.au and lifeline.org.au.

භාෂා පරිවර්තන සේවා සදහා 13 14 50 

The beyondblue website has mental health resources in several languages.

man-1868730_1280.jpg?itok=RfbMtsYO&mtime=1538384687

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now