SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාව තුල බැංකු ණයක් අයදුම් කරන්නේ කෙසේද ? මෙවර SBS සිංහල Settlement Guide වෙතින්

A composite image of signage of Australia's 'big four' banks ANZ, Westpac, the Commonwealth Bank (CBA) and the National Australia Bank (NAB) signage in Sydney, Friday, Oct. 23, 2015. (AAP Image/Joel Carrett) NO ARCHIVING
A ce in Sydney, Friday, Oct. 23, 2015. (AAP Image/Joel Carrett) NO ARCHIVING Source: AAP

1 min read

Published

Updated

By Audrey Bourget, Charitha Adikari



Skip to article content

ඔබේ සුදුසුකම්

ඔබේ වයස අවුරුදු 18 ට වැඩි විය යුතු අතර ඔබට නය පියවීමට ආදායම් මාර්ගයක් තිබිය යුතුයි .

ඔබේ වැටුපට අමතරව සමහර centrelink දීමනා ආදායම් ලෙස ගණනය කලත් Newstart වැනි දීමනා අයත් නොවේ

ඔබ ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි කරුවෙකු හෝ විය යුතුයි , නමුත් වාහන ණයකට එය අවශ්‍යම නොවේ .

approved.jpg?itok=5xyQ_C-0&mtime=1521532907

ඔබ සතුව හොද ණය ගෙවීමේ වාර්තා හා ඉතුරුම් තිබිය යුතුයි

ඔබ වෙලාවට ඔබේ බිල්පත් ගෙවනවාද , ආදී කරුණු මෙහිදී වැදගත් වේ

නමුත් බොහෝ බැංකු මෙය case by case ක්‍රමයට සලකා බලයි . ඔබේ ගිනුමින් මුදල් තිබෙන ප්‍රමාණයට වැඩ කැපී නොයන බව ඔබට පෙන්විය හැකියි

banks.jpg?itok=hlTsSoIN&mtime=1521533025

Micro loan එකක් ලබා ගැනීම

Anglicare වැනි ආයතන මගින් අඩු පොලී සහිත හෝ පොලී රහිත microfinance ක්‍රමයට වූ ණය ලබා දේ

එසේම AMES වැනි ආයතන මගින්ද මේ පිළිබද දැනුවත් කරන අතර නව සංක්‍රමණිකයන්ට නව ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය නය ලබා දීමට උපකාර වේ

cup-2884058_1280.jpg?itok=Hr8IncMF&mtime=1521533204

ඔබට ණයක් අවශ්‍යමද ?

ඔබ නව සන්ක්රමනිකයෙකු නම් නය බරින් මිරිකීමෙන් වලකින්න

අඩු ආදායම් තත්ත්ව යටතේ වැඩි පොලී නය ලබා ගැනීමට වඩා Anglicare හෝ AMES වැනි ආයතන වලින් උපදෙස් ලබා දෙන ආකාරයට අඩු පොලී නය වැනි විකල්ප වෙත යොමු වන්න

Resource

Choice, an independent consumer advocacy 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now