Antigen Test හෙවත් ප්‍රතිදේහජනක පරීක්ෂණයක් සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව සිංහල භාෂාවෙන්

ඕස්ට්‍රේලියාව දැන් COVID-19 පරීක්‍ෂා කිරීම සඳහා වන PCR පරීක්ෂණයේ සිට ඇන්ටිජන් පරීක්ෂණය දක්වා මාරු වී ඇත. SBS සිංහල සේවය මෙම ලිපිය ඔස්සේ ඇන්ටිජන් පරීක්ෂණයක් තමා විසින්ම සිදු කරගන්නා අයුරු පිලිබඳ තොරතුරු අනුපිළිවෙලින් රූප සටහන් ඔස්සේ ඔබ වෙත ගෙන එයි.

A man holds a negative rapid antigen coronavirus test.

A man holds a negative rapid antigen coronavirus test. Source: AP

විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ මේ වන විට වඩාත් වේගවත්ව පැතිරෙන Omicron වෛරස ආසාදන හේතුවෙන් ප්‍රාන්ත රාජ්‍යයන් විසින්, කොවිඩ්19 රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් හෝ සමීප ආශ්‍රිතයින් බවට පත්ව ඇති පුද්ගලයින්ට රජයේ PCR සායනයක පරීක්ෂණයක් සම්පූර්ණ කිරීමට වඩා, නිවසේදී Rapid Antigen Test හෙවත් ප්‍රතිදේහජනක පරීක්ෂණයක් සිදුකොට එය කොවිඩ් වෛරසය සඳහා ධනාත්මක ප්‍රතිඵලයක් නම්, එය අදාළ ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙත වාර්තා කිරීමට දිරිමත් කරයි.

RAT හෙවත් ප්‍රතිදේහජනක පරීක්ෂණයක් නිවැරදිව සම්පූර්ණ කිරීමට පහත උපදෙස් අනුගමනය කරන්න

පියවර 1 - සාම්පලයක් ගන්න

How to do a RAT Test _setp 1
How to do a RAT Test _setp 1 Source: SBS Sinhala

පියවර 2 - නියැදියක් අරගන්න

How to do a RAT test_ step 2
How to do a RAT test_ step 2 Source: SBS Sinhala

පියවර 3 - නියැදිය පරීක්ෂා කරන්න

How to do a RAT test_ step 3
How to do a RAT test_ step 3 Source: SBS Sinhala

පියවර 4 - ඔබේ ප්‍රතිපලය කියවන්න

How to do a RAT test_ step 4
How to do a RAT test_ step 4 Source: SBS Sinhala

ඔබට COVID 19 වෛරසය අසාදනය වී ඇත්දැයි පරීක්‍ෂා කරන්නේ කොට එය ධනාත්මක නම්, දැන් බොහෝ ප්‍රාන්ත සහ ටෙරටරි ඔබේ ප්‍රතිඵලය ඔබේ ප්‍රාන්තයේ හේ ටෙරටරියේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට වාර්තා කිරීමට අනිවාර්ය කොට තිබේ.

COVID 19 වසංගතයට සම්බන්ද දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා, මෙතැනට පිවිසෙන්න.


ප්‍රාන්ත සහ ටෙරිටරි වල rapid antigen test (RAT) ප්‍රතිඵල ලියාපදිංචි කිරීමට වන අයදුම්පත් අදාල ප්‍රාන්ත වලට අනුව


නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට


Share

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now