වික්ටෝරියා ප්‍රාන්තයේ මැතිවරණය නොවැම්බර් මස 24 වැනිදා පැවැත්වීමට නියමිතයි.
සියලුම වයස 18 වැඩි ඕස්ට්‍රේලියානු පුරවැසියන් මෙම මැතිවරණයට ලියා පදින්චි වීම හා චන්දය භාවිතා කිරීම කල යුතු අතර එසේ නොමැති නම් දඩ ගෙවීමට සිදුවේ.
නමුත් සැබවින්ම ඕස්ට්‍රේලියාව තුල ඇති ප්‍රජාතාන්ත්‍රික අයිතියක් ලෙස චන්දය පාවිච්චි කිරීම සැලකේ

ලියාපදිංචි වන ආකාරය
නොවැම්බර් මස 6 වැනිදා රාත්‍රී 8 ට පෙර ලියා පදිංචි විය යුතුයි. ඔබ දැනට ලියා පදිංචි වී ඇත්දැයි Victorian Electoral Commission (VEC) වෙබ් අඩවියෙන් සොයා ගන්න. එසේ නැත්නම් ඔබට ලියා පදිංචි වීමට වෙබ් අඩවිය යොදා ගන්න
do it online on the Australian Electoral Commission website.
තැපැල් කාර්යාල වලිඔබට ඒ සදහා 1300 805 478 යන දුරකථන අංකය ට අමතන්න හැකියි 03 9209 0111 වෙනත් භාෂා වලින් තොරතුරු ලබා ගන්න
update your details on the Australian Electoral Commission website.
vote_1.jpg?itok=_lU9kw-K&mtime=1537233780
චන්දය පාවිච්චි කිරීම
වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන ඔබට චන්දය පාවිච්චි කරන ආකාරය පිලිබදව තොරතුරු රැගත් ලේඛනයක් ඔබට ලැබේවි
මැතිවරණය නොවැම්බර් 24 වැනිදා උදේ 8 සිට සවස 6 දක්වා පැවතුනද , ඔබට 12 වැනිදා සිට 23 තෙක් කලින් මැතිවරණය පැවැත්වෙන ස්ථාන වලින්ද චන්දය පාවිච්චි කල හැකි වේ.
තැපැල් චන්ද ඔක්තෝබර් 31 වැනිදා සිට පාවිච්චි කල හැකියි
ඔබේ නම
ඔබ වෙසෙන ප්‍රදේශය
මෙට පෙර මෙම මැතිවරණයේ ඔබ චන්දය ප්‍රකාශ කර ඇත්ද

Free information sessions
වික්ටෝරියානු මැතිවරණ කාර්යාලය දෙවැනි වතාවටත් භාෂා 30 කින් , නොමිලේ මැතිවරණය පිළිබද තොරතුරු ලබා දීම ආරම්භ කොට තිබේ
ඒ සදහා democrcy ambassador නිලධාරීන් 58 දෙනෙකු යොදවා තිබේ. ඔවුන් මැතිවරණයේදී චන්දය පාවිච්චි කරන ආකාරයත් , ඔස්ට්‍රේලියාවේ ප්‍රජාතාන්ත්‍රික අවස්ථා පිලිබදවත් උපදෙස් ලබා දේ
ඔබටත් එම වැඩමුළුවක් වෙන් කරවා ගැනීමට 03 8620 1347 අංකය අමතන්න
book a free information session on the VEC website
නමුත් ඔවුන් ස්වාදීන පුදගලයන් වන අතර ඔබ චන්දය ලබා දෙන්නේ කාටද යන කරුණ පිලිබදව ඔවුන්ගෙන් උපදෙස් නොලැබේ

Where to find information about the candidates and parties
මැතිවරණයට ඉදිරිපත් වන පුද්ගලයන් පිළිබද සොයා බලා ඔබේ රහස් චන්දය භාවිතා කිරීම වැදගත්
පහත වෙබ් අඩවිය තුලින්ද තොරතුරු ලබා ගත හැකියි

