මේ වනවිට ලෝකය පුරා පමණක් නොව ඔස්ට්‍රේලියාව තුලත් අන්තර්ජාලය ඔස්සේ විවිධ content නිර්මාණ සිදු කිරීම සඳහා යොමු වූ බොහෝ පිරිසක් අපට දැකිය හැකි වනවා
මේ සඳහා විවිධ සමාජ මාධ්‍ය platforms මොවුන් භාවිත කරන අතර මේ ඔස්සේ බොහෝ පිරිසක් මුදල් ඉපයීමත් සිදු කරනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ මුදල් උපයන පිරිස මෙවර බදු වසරේදී බදු ගෙවිය යුතු බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පවසනවා
ඒ පිළිබඳ සම්පූර්ණ තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Audio App: App Store
හෝ Google Play
වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

