සේවක වැරදි නිසා ඔස්ට්‍රේලියාවේ Centrelink එකෙන් ඩොලර් බිලියන 2.8 ක් වැඩිපුර ගෙවලා.

Centrelink overpaid $2.84 billion to welfare recipients last financial year but the Turnbull government only recouped half the cash.

Centrelink stock in Elizabeth, Thursday, September 21, 2017. (AAP Image/Tracey Nearmy) NO ARCHIVING Source: AAP

ඔස්ට්‍රේලියාවේ සුබ සාධන දීමනා ලබන්නන් හට පසුගිය මුල්‍ය වර්ෂය තුළ Centrelink ආයතනය විසින් ඩොලර් බිලියන 2.84 ක මුදලක් වැරදීමෙන් වැඩිපුර ගෙවා ඇති බව වාර්තා වූ අතර එයට හේතුව සේවකයින්ගේ වැරදි සහ වංචාවන් බව නව මානව සේවා අමාත්‍ය Michael Keenan පවසයි.

කෙසේවෙතත්, එලෙස වැඩිපුර ගෙවූ ඩොලර් බිලියන 2.84 ක මුදලින් ටර්න්බුල් රජයට මෙතෙක් අය කරගත හැකිවී ඇත්තේ ඉන් භාගයකි.

මානව සේවා දෙපාර්තම්න්තුව පවසන පරිදි  දැනට ඩොලර් බිලියන 1.64 ක් නැවත ලබාගෙන ඇත.

මේ අතර වැරදීමෙන් සුබ සාධන දීමනා ලබන්නන් හට ගෙවූ වැඩිපුර මුදල් කෙසේ හෝ අයකරගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now