SKIP TO MAIN CONTENT

ICC ශූරයින්ගේ පළමු අවසන් පූර්ව තරගය අද.

ICC Champions Trophy 2017
Source: ICC

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

ICC ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම අවසන් පූර්ව තරගය අද (14/06) එංගලන්තය සහ පාකිස්තානය අතර Cardiff හිදී ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භ වේ.

පළමු වටයේ පැවැත්වූ සෑම තරගයක්ම ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව සිටින අතර පාකිස්ථානය තරග දෙකක් ජය ගෙන තිබේ.

මෙයින් ජයග්‍රහණය කරන කණ්ඩායම එළඹෙන ජුනි 18 වන දින පැවැත්වීමට නියමිත  ICC ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now