SKIP TO MAIN CONTENT

ක්‍රිකට් පිටියේ පසමිතුරන් තරග වදින ICC ශූරයින්ගේ අවසාන මහා තරගය අදයි.

ICC Champions Trophy 2017
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

ක්‍රිකට් පිටියේ පසමිතුරන් ලෙස විරුදාවලිය ලත් ඉන්දියාව සහ පාකිස්තානය ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේදී ඕස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද (18/06) රාත්‍රී 7.30 ට පැවැත්වීමට නියමිත ICC ශූරයින්ගේ කුසලාන අවසාන මහා තරගයේදී මුණ ගැසෙනු ඇත.

මෙම තරගය අවසාන පන්දුව තෙක් ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇති බව ක්‍රිකට් විචාරකයින් පවසයි.

දෙරට අතර මේ වන විට එක් දින තරග 128 ක් පවත්වා ඇති අතර ඉන් තරග 72 ක් පාක්ස්ථානය ජයගෙන ඇති අතර ඉන්දියාව ජයගෙන ඇත්තේ තරග 52 ක් පමණි.

ජය පරාජයෙන් තොරව නිමවූ තරග සංඛ්‍යාව 4 කි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now