SKIP TO MAIN CONTENT

ඉන්දීය සිනමා කර්මාන්තය තුල සිදුවන කාන්තා ලිංගික හිංසනයට විරෝධය පල කිරීමට ඉන්දීය නිලියක් නිරුවත් වෙයි (SBS සිංහල/ වාර්තා)

Sri
Actress Sri Reddy Source: SBS News

1 min read

Published

Updated

By Sanjaya Dissanayake



Skip to article content

ඉන්දීය සිනමා කරමාන්තය තුල සිදුවන ලිංගික හිංසන ක්‍රියාවලට විරෝධය පළකිරීම සදහා ඉන්දීය රුපවාහිනී නිවේදිකාවක් සහ නිලියක් වන Sri Reddy පසුගියදා ප්‍රසිද්ධියේ උඩුකය නිරුවත් කරගනිමින් විරෝධතාවයක නිරත වී තිබේ. ලිංගික හිංසන වලට ලක්වන කාන්තාවන් සදහා වෙන්වූ  #MeToo ජාත්‍යන්තර දැනුවත් කිරීමේ වැඩසටහන යට‍තේ Sri Reddy මෙලෙස තම විරෝධය පල කර ඇති බව වැඩි දුරටත් සදහන්. ප්‍රසිද්ධ ස්ථානයක නිරුවත ප්‍රදර්ශනය කිරීමේ වරද හේතුවෙන් පසුව ඇය  ඉන්දීය පොලීසිය  විසින් අත්  අඩංගුවට ගත්  බවද මාධ්‍ය වාර්තා සදහන් කරයි. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now