SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතියට මෙවර අය වැයෙන් වැඩි අවධානයක්.

Inland Rail project
Source: Inland Rail project

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය හෙවත් " Inland Rail project" වෙත මුල්‍යමය ශක්තිය සැපයීමට ඔස්ට්‍රේලියානු රජයේ මෙවර අය වැයේ ප්‍රධාන අපේක්ෂාවක් බව වාර්තා වේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශ, නිව් සවුත් වේල්ස් හා ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත යා කරමින් මෙල්බන් සිට බ්‍රිස්බන් දක්වා මෙම දුම්රිය මාර්ගය දිව යයි.

මෙම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මෙම වසර අගදී ආරම්භ කිරීමට නියමිත අතර 2024-2025 කාලය අතරතුර එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බවද සඳහන්.

මෙම ව්‍යාපෘතිය හරහා ඔස්ට්‍රේලියාවට අත් කර ගත හැකි වාසි ප්‍රමාණය විශාල බව සම්පත් පිළිබඳ අමාත්‍ය  Matt Canavan, Sky  පුවත් වෙත පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now