SKIP TO MAIN CONTENT

ICC ටෙස්ට් ක්‍රිකට් ශුරතා තරඟාවලිය පිළිබඳව ජාත්‍යාන්තර ක්‍රිකට් සම්මේලනයෙන් අලුත් තීරණයක්

ICC staffers at Dubai HQ test positive for COVID
Source: Wikipedia

1 min read

Published

By Nipuna Dodangoda


Skip to article content

මේ අනුව හිමිකරගන්නා ජයග්‍රහණ ප්‍රතිශතය අනුව, ICC ටෙස්ට් ක්‍රිකට් ශුරතා තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබන කණ්ඩායම් තීරණය කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය පියවර ගෙන තිබේ.

ඉදිරි සතියේදී ආරම්භ වීමට නියමිත ICC ප්‍රධාන විධායක කමිටු රැස්වීමේදී මේ සඳහා අනුමැතිය හිමිවනු ඇති බවට විශ්වාස කෙරේ.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් පසුගිය මාස 6ක පමණ කාලයක් තුල එම තරඟාවලියට අදාළ තරඟ බොහොමයක් අත්හිටවූ අතර ICC සමාරම්භක ටෙස්ට් ශුරතා තරඟාවලියේ අවසන් මහා තරඟය ලබන වසරේ ජුනි මස ලන්ඩන් හි "ලෝඩ්ස්" ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතව තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now