SKIP TO MAIN CONTENT

IS සංවිධානය දකුණු ආසියාවේ තරුණයින්ව බිලී බෑමට යයි. ශ්‍රී ලංකාවත් ඇතුළත්.

IS willing to recruit young men in South Asia.
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Daily Mirror, PTI



Skip to article content

IS ත්‍රස්ත සංවිධානය ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංග්ලාදේශය යන රටවල සිටින තරුණයින්ව සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ තම සංවිධානය වෙත බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින පී.ටි.අයි පුවත් සේවය වාර්තා කරයි. 

ඒ අනුව Facebook සහ අනෙකුත් පුද්ගලික පණිවිඩ යැවීමේ ක්‍රමවේදයන් හරහා IS ත්‍රස්ත සංවිධානයේ ඉන්දීය බඳවාගැනීම් ප්‍රධාන ශාඛාව වන Al-Hindi, ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංග්ලාදේශය යන රටවල සිටින තරුණයින්ගේ ආකල්ප වෙනස් කර තම සංවිධානයට බඳවාගැනීම් මෙහෙයුමක නිරතව ඇති බව සඳහන්.

Al-Hindi යනු තාක්ෂණික අංශයෙන් විශේෂඥ දැනුමක් ඇති ආයතනයකි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now