SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවට අද පස්වරු 6 සිට සඳුදා උදෑසන දක්වා ඇඳිරි නීතිය පැනවෙයි

Islandwide curfew has been imposed in Sri Lanka
Islandwide curfew has been imposed in Sri Lanka Source: SBS Sinhala

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS Sinhala


Skip to article content

වහාම ක්‍රියාත්මක වන පරිදි අද (අප්‍රේල් 02) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.00 සිට ලබන සඳුදා (අප්‍රේල් 04) පෙරවරු 6.00 දක්වා මුළු ශ්‍රී ලංකාවටම බල පැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

මෙයට අදාලව රජය විසින් නිකුත්කළ නිවේදනය පහතින්

 

Islandwide curfew has been imposed in Sri Lanka
Islandwide curfew has been imposed in Sri Lanka Source: SBS Sinhala


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now