මහේල IPL වලින් BPL වලට.

Mahela Jayawardena

Mahela Jayawardena Source: Gareth Copley/Getty Images

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන බංග්ලාදේශ ප්‍රීමියර් ලීග්‍ (BPL) ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායමක් වන “කුල්නා ටයිටන්ස්“ කණ්ඩායමේ පුහුණුකාර ධූරය සඳහා ගිවිසුම් අත්සන් කර තිබේ.

ඒ අනුව ඔහු වසර දෙකක් සඳහා එම ගිවිසුම් අත්සන් කර ඇති බව වාර්තා වෙයි.

මෙවර පැවති ඉන්දීය ප්‍රීමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද මහේල ජයවර්ධන කටයුතු කළ අතර එම තරගාවලියේ ජයග්‍රහණය ද හිමිකර ගැනීමට ද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.


1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now