SKIP TO MAIN CONTENT

ජොන්ස්ටන් එළියට. ඉන්දික ඇතුළට.

Johnston kicks out.
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily News



Skip to article content

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිකවැරටිය ආසන සංවිධායක ධූරයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉවත් කර ඒ වෙනුවට නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා පත්කරනු ලැබ තිබේ.

ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම සිදුකර ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

පක්ෂයේ සිටින දුර්වල සංවිධායකවරුන් ඉවත් කර නව සංවිධායකවරුන් පත්කිරීම ඉදිරියේදී සිදුවනු ඇතැයි සන්ධාන මහලේකම්වරයා පැවසුවේය. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now