SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවේ වැඩිම ආදායමක් ලබන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බව හෙළිවේ.

Janatha Vimukthi Peramuna
Source: Janatha Vimukthi Peramuna

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකාවේ වැඩිම ආදායමක් ලබන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බව ප්‍රධාන පක්ෂ 06 ක ආදායම් වාර්තා විශ්ලේෂණයේදී හෙලි වී තිබේ.

දේශපාලන පක්ෂ 06 ක් මැතිවරණ මහලේකම් කාර්යාලයට ඉදිරිපත් කළ 2015 වර්ෂයේ ගිණුම් වාර්තා අනුව පෙනී යන්නේ ඉහළම ආදායමක් සහිත දේශපාලන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බවයි.

2015 දෙසැම්බර් 31 වනදාට එම පක්ෂයේ සමස්ත ආදායම රුපියල් අට කෝටි හැත්තෑ එක් ලක්ෂ අනූ හයදහස් තුන්සිය විසි දෙකකි.

ඊට පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන ආයතන වල මන්ත්‍රීවරුන්ගේ වැටුප් හා පක්ෂය සතු වාහන විකීනීමෙන් ලද මුදල්ද ඇතුලත් බව සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now