SKIP TO MAIN CONTENT

ද්වී පාර්ශවීය සාකච්චා කෙසේ හෝ පවත්වන්න කියා කිම් මගේ ළඟ බැගෑපත් වුනා : ට්‍රම්ප් ගේ නීතිඥ යෙකු හෙළිකරයි

Rudy Giuliani_ Kim Jong Un_ Donald Trump
Rudy Giuliani_ Kim Jong Un_ Donald Trump Source: SBS

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Skip to article content

සැලසුම් කල පරිදි දෙරට අතර පැවැත්වීමට නියමිත ද්වී පාර්ශ්වික සාකච්චා කෙසේ හෝ පැවැත්වීමට කටයුතු සලසන ලෙසට , දකුණු කොරියා නායක කිම් ජොං උන් තමා හමුවේ බැගෑපත් වුනු බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් ගේ නීතිඥ වරයෙකු වන රූඩි ජූලියානි පවසයි. ඊශ්‍රායලයේ පැවති ව්‍යාපාරික හමුවකට සහභාගී වෙමින් ඔහු මේ බව මාධ්‍යට හෙළිකොට සිටියේය. මීට පෙර අවස්ථා දෙකකදී මෙම හමුව නොපවෙත්වෙනු ඇති බවට දෙරටේම නායකයෝ තර්ජනය කොට සිටි අතර කෙසේ හෝ දකුණු කොරියාව ඇතුළු ලොව අනෙකුත් බලවත් රාජ්‍යයන්ගේද මැදිහත්වීම මත දෙරටේම නියෝජිතයෝ නැවතත් තත්වය සමතයකට පත්කරලීම සඳහා සාකච්චා පැවැත්වුහ. ඒ අනුව මෙම හමුව ලබන 12 ස වනදා සිංගප්පුරුවේදී පැවැත්වීමට නියමිතයි.

 

ජනපති ට්‍ර්ම්ප් ගේ නීතිඥ රූඩි ජූලියානි  පවසා සිටියේ මෙම හමුව සම්බන්ද ඩොනල්ඩ් ට්‍ර්ම්ප් ගේ දැඩි තීරණ  හමුවේ උතුරු කොරියාව නම්‍යශීලි වුනු බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now