SKIP TO MAIN CONTENT

ක්වීන්ස්ල්නත මැතිවරණය 2017 : කම්කරු පක්ෂය බහුතරය දිනා ගනියි.

Queensland Election 2017
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

පසුගිය නොවැම්බර් 25 වන දින පැවති ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත මැතිවරණයේ දැනට වාර්තා වන නවතම ප්‍රතිඵලවලට අනුව කම්කරු පක්ෂය බහුතර ආසන සංඛ්‍යාව වන ආසන 47 ක් දිනාගෙන තිබේ.

මැතිවරණයේ අවසන් ප්‍රතිඵල  තවමත් නිකුත් වී  නොමැති අතර තවත් ආසන 4 ක ප්‍රතිඵල නිකුත් කිරීමට තිබේ.

ඒ  අනුව දැනට ප්‍රකාශිත ප්‍රතිඵල වලට අනුව කම්කරු පක්ෂයට ආසන 47 ක්ද  ලිබරල් පක්ෂයට ආසන 38 ක්ද Katter's Australia පක්ෂයට ආසන 2ක් ද One Nation පක්ෂයට සහ ස්වාධීන පක්ෂයට එක් ආසනය බැගින්ද හිමිව තිබේ.

SBS පුවත් ඇසුරෙනි


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now