SKIP TO MAIN CONTENT

අනුෂට හා ලලිත්ට බරපතල වැඩ සහිතව වසර තුනක සිරදඬුවම්.

Lalith & Anusha sentenced to 3 years.
Source: AFP

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily News



Skip to article content

පසුගිය ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 600ක මුදලක් භාවිත කර දිවයින පුරා ඇති විහාරස්ථානවලට සිල් රෙදි බෙදාදීම සම්බන්ධයෙන් හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන්ට අවුරුදු  තුනක බරපතල සිරදඬුවම්  නියම කිරිමට  මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා  අද (07/09) නියෝග කළේය.

එක් අයකුට ලක්ෂ 20 බැගින් වු දඩ මුදලක් ද මිලියන 50 ක වන්දියක් ද විදුලි  සංදේශන නියාමන කොමිසමට  ගෙවන ලෙස ඔවුනට නියම කැරිණි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now